‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්‍රයත්න යටතේ ගොඩ නැංවීම පූර්ණ වශයෙන් තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්‍රයත්න යටතේ ගොඩ නැංවීම පූර්ණ වශයෙන් තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

හෙතෙම අද(02) බෙයිජිං හි පැවති ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගොඩ නැංවීමේ සිව් වන රැස්වීමේ දී මේ බව අවධාරණය කළේය.

මේ සඳහා උපායමාර්ගික ආත්ම විශ්වාසය සහතික කරමින් සිය වගකීම් හා යුතුකම් අභිමානයෙන් දැරිය යුතු බවට ෂී ජින්පිං මහතා එහිදී උපදෙස් දී තිබේ.