චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ ඇමති වං යී මහතාගේ ඇරයුමෙන් චිලී විදේශ ඇමති Alberto van Klaveren මහතා හෙට(3) සිට එළඹෙන 5වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරතවීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම එසේ ප්‍රකාශ කළේ අද(2) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.