චීනය චන්ද්‍රිකා අන්තර්ජාල තාක්ෂණ පර්යේෂණ චන්ද්‍රිකාවක් නිකුත් කරයි

චීනය අද(16) බෙයිජිං වේලාවෙන්  09.06 ට, චන්ද්‍රිකා අන්තර්ජාල තාක්ෂණ පර්යේෂණ චන්ද්‍රිකාවක් නිකුත් කළේය. ඒ, චීනයේ Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long March දෙක C ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි. එම චන්ද්‍රිකාව නියම කක්ෂයට ප්‍රවේශ වී මෙහෙයුම සාර්ථක වී ඇත. 

මෙය Long March ප්‍රවාහක රොකට් මාලාවේ 595 වන මෙහෙයුමයි.