චීනය තවත් චන්ද්‍රිකා හතරක් කක්ෂගත කරයි

චීනයේ CERES-1 රොකට්ටුව මගින් නව චන්ද්‍රිකා කක්ෂගත කිරීමක් සිදු කෙරේ.

නැගෙනහිර චීනයේ Shandong පළාතේ මුහුදු කලාපය අසලින් මෙම CERES-1 වාහක රොකට්ටුව දියත් කිරීම සිදුව තිබේ.

ඒ සමඟින් නව චන්ද්‍රිකා හතරක් සැලසුම් කළ පරිදි කක්ෂ ගත කරන ලදී.

Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථා‍නයෙන් මෙම දියත් කිරීම සිදුව ඇත්තේ බෙයිජිං වේලාවෙන් පස්වරු 3.38ට පමණ ය.