චීනය වාණිජ වාහක රොකට්ටුවක් දියත් කරයි

වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් SQX-1 Y10 වාණිජ වාහක රොකට්ටුව අද දින(29) අභ්‍යකාශයට සාර්ථකව දියත් කළේය. රොකට්ටුව බෙයිජිං වේලාවෙන් පස්වරු 12.11ට දියත් කළ ස්ථානයෙන් ගුවන් ගත කෙරුණු අතර අනතුරුව චන්ද්‍රිකාව එහි සැලසුම් කරන ලද කක්ෂයට ඇතුළු වී ඇත