ඉරානයේ පළමු උප ජනාධිපති Mohammad Reza Aref මහතාගේ ආරාධනයෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, උප අගමැති Zhang Guoqing මහතා දෙසැම්බර් මස 3වැනිදා සිට 4වැනිදා දක්වා ඉරානයේ සංචාරය කරනු ඇත.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (2) මේ බව ප්‍රකාශ කළේය.