
ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සර සැමරුම් උත්සවය අද (25) පෙරවරුවේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Urumqi අගනුවර දී අති උත්කර්ෂවත්ව ඇරඹිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එහි විවිධ ජාතීන්ට අයත් සහ විවිධ ක්ෂේත්‍රවල නිලධාරීන් හා ජනතාව සමඟ එක්ව ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය උණුසුම් සුබ පැතුම් පළ කළේය.
