චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Shanxi පළාතේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පරිවර්තනය හා ඉහළ නැංවීම වේගවත් කිරීමේ හා ඉහළ මට්ටමේ සංවර්ධනය තහවුරු කිරීමේ තත්ත්වයන් විමසා බලයි.


ඒ සඳහා ඊයේ (07) සවස හෙතෙම එම පළාතේ Yangquan වේල්ව් සමාගමට පැමිණියේය. එහි කර්මාන්ත ශාලාව හා නිෂ්පාදන නැරඹූ ෂී ජින්පිං මහතා එහි සේවක සේවිකාවන් සමග සුහද පිළිසඳරක නිරත විය.