චීන මහජන විරුවන්ට ශ්‍රී ලංකා ජනපතිගෙන් උපහාර

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි.

චීන නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(16) පස්වරුවේ බෙයිජිං අගනුවර පිහිටි ටියෙන් අන් මෙන් චතුරශ්‍රයට ගොස් එහි චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය