චීන විදේශ වෙළඳාමේ වර්ධනයක්

2025 වසරේ ගත වූ මුල් මාස හත තුළ චීනයේ සමස්ත භාණ්ඩආනයනය සහ අපනයනය යුවාන් ට්‍රිලියන 25.7 ක් එනම් ඇමරිකානුඩොලර් ට්‍රිලියන 3.6 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව සියයට 3.5කින්ඉහළ යාමක් බව අද (07) නිකුත් කළ චීන රේගු  මහ පරිපාලන වාර්තාවල දැක්වේ.

එමෙන්ම වසරේ මුල් භාගයේදී චීනයේ සමස්ත භාණ්ඩ ආනයන සහ අපනයන ආශ්‍රිතව වාර්තා වූ සියයට 2.9 ක වැඩි වීමත් සමඟ මෙලෙස වර්ධන වේගය වේගවත් වී ඇති බව රේගු වාර්තාවන් හි වැඩිදුරටත් සඳහන්ව ඇත.