බ්‍රිතාන්‍යයේ කේටී හොංකොං විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට…

හොංකොං විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට චීනයේ යුවාන් යූ පරාජය කිරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ අංක එකේ ක්‍රීඩිකා කේටී බෝල්ටර් සමත්ව තිබෙනවා.

ඒ සමඟම ඇය මුල් වරට ලොව හොඳම ටෙනිස් ක්‍රීඩිකාවන් 25 දෙනා අතරට පැමිණීම ද විශේෂත්වයක්.

බ්‍රිතාන්‍ය අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන කේටූ චීනයේ යුවාන් යූට එරෙහිව ජය ලැබුවේ ලකුණු 6-2 5-7 6-2 ක් ලෙස තරඟයක් ලබා දෙමින්.