2026 චීන බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 10 ඉක්මවයි

2026 වසරේ මේ දක්වා කාලය තුළ චීනයේ චිත්‍රපට ප්‍රදර්ශනයට අදාළ බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව විකුණුම් ඇතුළුව) යුවාන් බිලියන 10 ඉක්මවා ගොස් ඇත.

අදාළ ටිකට්පත් වේදිකාවලට අනුව මෙම ‍දත්ත වාර්තා කර තිබේ.