139 වන චීන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය අප්‍රේල් මස 15වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර ප්‍රදර්ශනයේ භූමි ප්‍රමාණය වර්ගමීටර් මිලියන 1.55ක් වන අතර අතර, ප්‍රදර්ශන කුටි ගණන 75,500කි. එහි ප්‍රදර්ශන කලාප 54ක් ඇති අතර, විශේෂ කලාප 178ක් ද ඇතුළත් වේ. සමාගම් 30,000කට වැඩි සංඛ්‍යාවක් ඊට සහභාගී වනු ඇතැයි සඳහන් වේ.