චීනයේ Lijian-2 Y1 වාහක රොකට්ටුව අද (30) 19:00 ට Dongfeng වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන පරීක්ෂණ කලාපයෙන් දියත් කෙරිණ. එය විසින් රැගෙන යනු ලැබූ චන්ද්‍රිකා තුන ම නියමිත කක්ෂවලට යවන ලද අතර,මෙහෙයුම සාර්ථක විය.