චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(17) බෙයිජිංහි පැවති පෞද්ගලික ව්‍යවසායන් පිළිබඳ වැඩමුළුවකට එක් විය. පෞද්ගලික ව්‍යවසායක ප්‍රධානීන්ගේ අදහස් දැක්වීම්වලට සවන් දීමෙන් අනතුරුව ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය.