14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරයේ සමාප්ති සම්මේලනය හෙට

14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරයේ සමාප්ති සම්මේලනය 11වනදා පස්වරු 3ට බෙයිජිංහි මහජන මහා ශාලාවේ පැවැත්වීමට නියමිතය.