චීන විදේශ ඇමති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

චීන විදේශ අමාත්‍යවරයා හා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් පැවැත්වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා අද (11) මැලේසියාවේ Kuala Lumpur නගරයේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Antonio Rubio මහතා හමු විය. ඒ චීන අග්‍රාමාත්‍යවරයා Kuala Lumpur හි පැවති ආසියාන් සංගමයේ රටවල විදේශ ඇමතිවරන්ගේ රැස්වීමට එක්වූ අතරතුර දීය.