චීනය අද(16) බෙයිජිං වේලාවෙන් 09.06 ට, චන්ද්‍රිකා අන්තර්ජාල තාක්ෂණ පර්යේෂණ චන්ද්‍රිකාවක් නිකුත් කළේය. ඒ, චීනයේ Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long March දෙක C ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි. එම චන්ද්‍රිකාව නියම කක්ෂයට ප්‍රවේශ වී මෙහෙයුම සාර්ථක වී ඇත.
මෙය Long March ප්‍රවාහක රොකට් මාලාවේ 595 වන මෙහෙයුමයි.