ෂින්ජියං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය වෙනුවෙන් සමරු කාසි

චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කාසි කට්ටලයක් නිකුත් කිරීමට නියමිත ය. එළඹෙන 19 වනදා සිට ඒවා බෙදා හැරීමට චීන මහජන බැංකුව පියවර ගනු ඇත. මෙම සමරු කාසි කට්ටලය සඳහා රත්රන් සහ රිදි කාසියක් බැගින් ඇතුළත් ය.