රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අද (19) රාත්රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා විය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව, හෙතෙම අද(19) සිට හෙට(20) දක්වා චීන නිල සංචාරයේ නිරත වනු ඇත.