කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සමාරම්භක උත්සවය චීන ජනපති අමතයි

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සමාරම්භක උත්සවය අද(13) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා  ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී චීන ජනාධිපතිවරයා සමාරම්භක උත්සවය අමතමින් දේශනයක් ද සිදු කළේය

එම සමුළුව අද(13) සහ හෙට(14) චීනයේ බෙයිජිං හිදී පැවැත්වේ.