චීනය මූල්‍ය ප්‍රතිපත්තිවලට අදාළ පොලී අනුපාත 0.25%කින් අඩු කරයි

චීන මහජන බැංකුව සියලුම මුදල් ප්‍රතිපත්තිවලට අදාළ පොලී අනුපාත 0.25%කින් අඩු කරන බවට නිවේදනය කරයි. 

වසරක ණය ආපසු ගෙවීමේ අනුපාතය 1.5% සිට 1.25% දක්වා අඩු කෙරෙන අතර සෙසු කල්පිරීම් සඳහා අනුපාත ඒ අනුව සකස් කෙරෙන බව චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපති Zou Lan මහතා අද(15) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.