ඇමරිකානු ජනපති චීන නිල සංචාරය අරඹයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (13) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව, හෙතෙම අද (13) සිට ලබන 15 වැනිදා දක්වා චීන නිල සංචාරයේ නිරත වනු ඇත.