චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපය මව් රටට යළි එක්වීමේ 25 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සංස්කෘතික හා කලා ප්‍රසංගයක් අද(19) රාත්‍රියේ මැකව් හි නැගෙනහිර ආසියා ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ දී පැවැත්වේ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා එම කලා ප්‍රසංගයට සහභාගි වී ඇත.