දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධනය සඳහා වන ගෝලීය හවුල්කාරීත්ව සංගමය ස්ථාපිත කෙරේ

දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධනය සඳහා වන ගෝලීය හවුල්කාරීත්ව සංගමය ස්ථාපිත කෙරේ.

අද(27) බෙයිජිංහි පැවති 2026 දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංසදයේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

චීනය ඇතුළු රටවල් 53ක් සහ ජාත්‍යන්තර සංවිධාන 9ක් විසින් එම සංගමය ආරම්භ කර ඇත. එය ගෝලීය දරිද්‍රතාවය අඩු කිරීමට වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.